
ඇස අද්දර මැවූ සිහින
මන්දිරය..........
බොදකරවූයේ ඔබයි...
හඩා වැටෙන සිත්මල මාගේ
තනිකම දරුණු ලෙස රිදවූවා
හැරගියේ කිමෙද මා....
හමුවූවා මොහොතක
සියල්ලන් අතුරින් පෙනුනේ ඔබයි....
පෙර කවදා හෝ දැක ඇති බව
දැනුනි සිත සලිත වී......
කෙසේ හෝ ඹබ හා මා
දැන හැදින ඇති බව
දැන ගතිමි......
සිතයි ඹබ ගැන
උදය...දහවල...රාත්‍රිය ...
ආදරය පුදුමයි..විශ්වසනීයයි..
නමුත් එය සිහිනයක් විය...
ඹබ කියන වචනයකට පවා
ආදරය කළා මම..
ඹබ කියන දේ තරම්
අනෙක් කිසිවකු කියන දෙයක්
විශ්වාස නැත....
එයයි ආදරය....එයයි සත්‍යය...
දිනෙක මහා සැඩ කුණාටුවක්
හමා ආවේය......
ආදරය නැමති දැවැන්ත යාත්‍රාව
කුලය නැමැති රළපහරින්
ගසා ගෙන ගොස්
මුහුදට කිදා බැස්සේය....
හදවත පසාරු කරගෙන විදි
හීතල පහරින් ආදරය
හද තුළම සිරවිය....
නිසල වූ රෑ යාමේ...
සදවතිය හිනැහුණා...
සිත් පහන ලග හුදකලා විය මා.....
මාගේ තනිකමට වෛරය
පොරබැදීය....
අදෝනා මැද ඹරලෝසුව කරන
මේ යුද්ධය....
දින....සති....මාස....අවුරුදු....
ගෙවා දැමීය....
නමුදු ප්‍රථම ආදරයේ විරහව
හද තුළ තවම එසේමය.........
ලොව නිදි රාත්‍රියේ මා තවම
අවදියෙන් සිටිමි....
කටු මැටි බිත්තියේ සිදුරු තුළින්
මද පවන හා මුසුව එන
කඩුපුල් මල් සුවද
එය මැදියම් රැය බව පවසයි........
තත්පරයක්....මිනිත්තුවක්....හෝරාවක්
ගෙවි ගියත්
මා තවම එතැනමයි......
මාගේ දෙනෙත් වලට නොපෙනෙන මානයේ
යොදුන් ගණනක් ඈතින් ඹබ.....
ආත්ම ගණනක් ඈතින් ඹබ.....
හුදකලාවම ඹබේ මතකයෙන්
කදුළු බිදු අතරින්..මෑතින් මා...
යළිදු ඹබගේ රුව මානයේ නෙත ගැටෙන්නට
ඹබගේ හඩ දෙසවනට ඇසෙන්නට..
දිනයක් එනතුරා ඇගිලි ගැන්නෙමි..
කදුළු බිදු රූරා විත්
බිම පතිත විය...............
විදුලි සැර දෙදරා විත්
මහා ධාරාණිපාත වර්ෂාවක් මෙන්....
මා මේ..නෙත් වලින් හැලූ කදුළු
ගංගාවටත්...මුහුදටත්...
වඩා විශාලය.....
දෙනෙත් විදහා ගෙන
මුව ආයාගෙන...
මග බලා සිටියේ...
ඹබේ අහිංසක සිනහවෙන්
මාගේ හදවත සනහායෑ"යි සිතාය...
මේ රුදුරු වූ මහපොළොවට...
මේ පැහැදිලි නිල් අහසට
ඹබ ඈතින්...මම මෑතින් සිටිද්දිත්
කිසිදු අනුකම්පාවක් නැති ව්ය.........
ඹබ අන්සතු ව්ය.......
ආදරය ගැන අවංකත්වය
ඇතිකළ ඹබ අද..
වංකවෙලා...
ආදරය පූජණීයයි කී
රාම කුමරු වූ ඹබ අද
සීතා හැරදමා ගොස් ඇත..
වෙනත් කැදැල්ලක් තනා
සතුටින් ජීවත් වන ඹබගේ
කුරුලු කූඩුව කීතු කීතු කිරිමට
තරම් මම රාවණා කෙනෙක්
නොවෙමි........................
හඩමි....දින......සති.....මාස....අවුරුදු
කල්පයක් වුවත් ප්‍රේමයේ නමින්....
නමුත් ඹබට එය නොදන්වමි................
ඹබ වෙනුවෙන්...ඹබේ සතුට වෙනුවෙන්...
මාද සතුටු වෙම්............
එයයි ආදරය.....එයයි පරිත්‍යාගය..............
මිරිගුවක්ම.....විය.....ආදරය...
සේයාවක්ම.....විය.....ආදරය...
සිහිනයක්ම.....විය.....ආදරය.........
මන්දිරය..........
බොදකරවූයේ ඔබයි...
හඩා වැටෙන සිත්මල මාගේ
තනිකම දරුණු ලෙස රිදවූවා
හැරගියේ කිමෙද මා....
හමුවූවා මොහොතක
සියල්ලන් අතුරින් පෙනුනේ ඔබයි....
පෙර කවදා හෝ දැක ඇති බව
දැනුනි සිත සලිත වී......
කෙසේ හෝ ඹබ හා මා
දැන හැදින ඇති බව
දැන ගතිමි......
සිතයි ඹබ ගැන
උදය...දහවල...රාත්‍රිය ...
ආදරය පුදුමයි..විශ්වසනීයයි..
නමුත් එය සිහිනයක් විය...
ඹබ කියන වචනයකට පවා
ආදරය කළා මම..
ඹබ කියන දේ තරම්
අනෙක් කිසිවකු කියන දෙයක්
විශ්වාස නැත....
එයයි ආදරය....එයයි සත්‍යය...
දිනෙක මහා සැඩ කුණාටුවක්
හමා ආවේය......
ආදරය නැමති දැවැන්ත යාත්‍රාව
කුලය නැමැති රළපහරින්
ගසා ගෙන ගොස්
මුහුදට කිදා බැස්සේය....
හදවත පසාරු කරගෙන විදි
හීතල පහරින් ආදරය
හද තුළම සිරවිය....
නිසල වූ රෑ යාමේ...
සදවතිය හිනැහුණා...
සිත් පහන ලග හුදකලා විය මා.....
මාගේ තනිකමට වෛරය
පොරබැදීය....
අදෝනා මැද ඹරලෝසුව කරන
මේ යුද්ධය....
දින....සති....මාස....අවුරුදු....
ගෙවා දැමීය....
නමුදු ප්‍රථම ආදරයේ විරහව
හද තුළ තවම එසේමය.........
ලොව නිදි රාත්‍රියේ මා තවම
අවදියෙන් සිටිමි....
කටු මැටි බිත්තියේ සිදුරු තුළින්
මද පවන හා මුසුව එන
කඩුපුල් මල් සුවද
එය මැදියම් රැය බව පවසයි........
තත්පරයක්....මිනිත්තුවක්....හෝරාවක්
ගෙවි ගියත්
මා තවම එතැනමයි......
මාගේ දෙනෙත් වලට නොපෙනෙන මානයේ
යොදුන් ගණනක් ඈතින් ඹබ.....
ආත්ම ගණනක් ඈතින් ඹබ.....
හුදකලාවම ඹබේ මතකයෙන්
කදුළු බිදු අතරින්..මෑතින් මා...
යළිදු ඹබගේ රුව මානයේ නෙත ගැටෙන්නට
ඹබගේ හඩ දෙසවනට ඇසෙන්නට..
දිනයක් එනතුරා ඇගිලි ගැන්නෙමි..
කදුළු බිදු රූරා විත්
බිම පතිත විය...............
විදුලි සැර දෙදරා විත්
මහා ධාරාණිපාත වර්ෂාවක් මෙන්....
මා මේ..නෙත් වලින් හැලූ කදුළු
ගංගාවටත්...මුහුදටත්...
වඩා විශාලය.....
දෙනෙත් විදහා ගෙන
මුව ආයාගෙන...
මග බලා සිටියේ...
ඹබේ අහිංසක සිනහවෙන්
මාගේ හදවත සනහායෑ"යි සිතාය...
මේ රුදුරු වූ මහපොළොවට...
මේ පැහැදිලි නිල් අහසට
ඹබ ඈතින්...මම මෑතින් සිටිද්දිත්
කිසිදු අනුකම්පාවක් නැති ව්ය.........
ඹබ අන්සතු ව්ය.......
ආදරය ගැන අවංකත්වය
ඇතිකළ ඹබ අද..
වංකවෙලා...
ආදරය පූජණීයයි කී
රාම කුමරු වූ ඹබ අද
සීතා හැරදමා ගොස් ඇත..
වෙනත් කැදැල්ලක් තනා
සතුටින් ජීවත් වන ඹබගේ
කුරුලු කූඩුව කීතු කීතු කිරිමට
තරම් මම රාවණා කෙනෙක්
නොවෙමි........................
හඩමි....දින......සති.....මාස....අවුරුදු
කල්පයක් වුවත් ප්‍රේමයේ නමින්....
නමුත් ඹබට එය නොදන්වමි................
ඹබ වෙනුවෙන්...ඹබේ සතුට වෙනුවෙන්...
මාද සතුටු වෙම්............
එයයි ආදරය.....එයයි පරිත්‍යාගය..............
මිරිගුවක්ම.....විය.....ආදරය...
සේයාවක්ම.....විය.....ආදරය...
සිහිනයක්ම.....විය.....ආදරය.........
